ශ්‍රී පුෂ්පාරාමය විහාරස්ථානය

දෙමටපිටිය ග්‍රාමයේ පිහිටි වසර 200 කට වැඩි ඉතිහාසයක් සහිත බෞද්ධ විහාරස්ථානයකි. ගම්වැසියන්ගේ නිර්වාණ අවබෝධය හා අධ්‍යාත්මික සංවර්ධනය පිණිස කැපවූ ඓතිහාසික සිද්ධස්ථානයකි.

චෛත්‍යය

චෛත්‍යය

බෝධිය

බෝධිය

බුදුගෙය

බුදුගෙය

පිළිමවහන්සේ

පිළිමවහන්සේ

පැරණි ධර්ම ශාලාව

පැරණි ධර්ම ශාලාව

ධාතු මන්දිරය

ධාතු මන්දිරය

ධර්මාසනය

ධර්මාසනය

මල් අසුන

මල් අසුන

දොළොස් මහා පහන

දොළොස් මහා පහන

දේවාලය

දේවාලය

දාන ශාලාව

දාන ශාලාව

දහම් පාසල

දහම් පාසල

විහාරස්ථානයේ ඉතිහාසය

යෝගේන්ද්ර ගුණවර්ධන මහතා විසින් රචිත "දෙමටපිටිය ගමේ ආරම්භය සහ විහාරයේ වගතුග" කෘතියේ සඳහන් වන පරිදි දෙමටපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ගමේ ආරම්භයට සමගාමීව වසර 205 කට පමණ පෙර ආරම්භ වී ඇත. ඉදිරියේදී, එම කෘතියේ දක්වා ඇති තොරතුරු ද ඇතුළත් ව නිවැරදි ඓතිහාසික තොරතුරු මේ සටහන් කර තැබීමට නියමිත ය. තව ද, එම වටිනා කෘතියේ ඉලෙක්ට්‍රොනික් පිටපතක් සිංහල භාෂාවෙන් සහ ඉක්බිති ඉංග්‍රීසි භාෂාවෙන් ද එළිදැක්වීමට සැලසුම් කොට ඇත. ඒ අනුව, ඕනෑම පරිශීලකයෙකු හට එම කෘතිය බාගත කරගැනීමට (Download) හැකිවනු ඇත.

මෙම තීරුවේ සටහන් විය යුතු වැදගත් ම තොරතුරු පිළිබඳ ඔබගේ අදහස් හා යෝජනා අපි අපේක්ෂා කරමු. එසේ ම මෙම වෙබ් අඩවියේ එළිදැක්වීම පිණිස ඉදිරිපත් කරන ලද මූලික ආකෘතිය පමණි. විහාරාධිපති අතිපූජ්ය මඩුකුඹුරුමුල්ලේ විමලඥාණ නායක හාමුදුරුවන් වහන්සේ ගේ මග පෙන්වීම අනුව ඉදිරියේදී මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය හා ඵලදායී අන්තර්ජාල සේවාවන් සංවර්ධනය කිරීම හා සම්පූර්ණ කිරීම සිදු කෙරෙනු ඇත.

events

ඔබගේ අදහස් අප වෙත එවන්න. ඔබට තෙරුවන් සරණයි

Contact us